Sale

Nishadi Hair Treatment Oil

In Stock

රු1,850.00 රු1,790.00

දේශීය ශාකසාර රාශියක ගුණ කැටි වූ ප්‍රබල ආයුර්වේද සංයෝගයකි.

හිසකෙස් ගැලවී යාම, හිසකෙස් අවපැහැ වීම, හිසකෙස් පැසීම, හිසකෙස් සිහින් වීම, වර්ධන වේගය අඩු වීම, හිස් හොරි, හිසකෙස් අග පැලීම, තට්ටය ඇතිවීම වැනි ප්‍රශ්න වලට විසදුමක් වන අතර, ප්‍රබල ආයුර්වේද වට්ටෝරුවකින් හිස්කබල හා හිසකෙස් ගැඹුරින් පෝෂණය කිරිමත්, තෙතමනය ආරක්ෂා කිරිමත් මෙන්ම හිස්කබල උත්තේජනය කිරිමටත් උපකාරී වන අතර, ඔබට ශක්තිමත් ඝන දිගු කෙස් කලබක් ලබාගැනීමට උපකාරී වේ.

How to use
ගැට කඩා හොඳින් පිරා ගත් හිසකෙස් මත සහ හිස් කබලේ Nishadi Hair Treatment Oil හොදින් ගල්වා විනාඩි 10 ක් පමණ සම්බාහනය කරන්න. වඩා හොඳ ප්‍රතිඵලයක් සදහා පැය 4 – 5 තබා Shampoo & Conditioners යොදා සෝදා හරින්න.අවමය සතියට හතර වතාවක් පාවිච්චි කරන්න

• වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමට අවමය මාස 3ක් නිවැරැදිව භාවිතා කල යුතුයි

• 100ml එක් අයෙකුට මාස එකක් සදහා පමණක් ප්‍රමානවත් වේ

Quantity
Report Abuse
Back to Top